පිළිසරණ

...පිළිසරණ...
කාසි පසුපස හඹා යන
ලොවක් හමුවේ 
අසරණ වූ මා හට
එකම සැනසීම
ඔබය බුදු හිමියනි 


Comments

Post a Comment

Popular posts from this blog

අමාවක