අමාවක

..අමාවක..
පොහෝ දින එකලු කළ
සඳ එළිය
හැංගිලා නොකියම
අමාවකලු....
කියනවා ලස්සන කතාවක්
හැම පෝයකට පසුව
කළුවරින් පිරුණ අමාවක
ඒ අමාවකට පසුව
ආයෙමත් සුදු සඳ එළිය....
ජීවිතයට හැමදාම
නැහැ ලැබෙනුයේ පරාජය
අමාවකට පසුව
එනවාමයි සුදු සඳ එළිය....

















Comments

  1. 👍 නියමයි අක්කී...

    ReplyDelete
  2. 👍 නියමයි අක්කී...

    ReplyDelete
  3. ආදරෙයි හොදේ

    ReplyDelete
  4. කළුවරින් පිරුනු අමාවක දාට තරු රෑනක් එක් වුනහම කෙතරම් ලස්සනද...

    ReplyDelete
  5. කළුවරින් පිරුනු අමාවක දාට තරු රෑනක් එක් වුනහම කෙතරම් ලස්සනද...

    ReplyDelete
  6. කළුවරින් පිරුනු අමාවක දාට තරු රෑනක් එක් වුනහම කෙතරම් ලස්සනද...

    ReplyDelete
  7. 👍👍👍👍🌹🌹🌹🌹🌹😊😊😊😊😊😊

    ReplyDelete
  8. තරු කොච්චර අහසේ තිබුනත්, හඳ නැති නම් මුලු අහසම හිස් වගේ...
    හඳේ අඩුව පුරවන්න කවදාවත් තරුවලට බෑ...

    ReplyDelete

Post a Comment